Collector
පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක් | Collector
පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්
Ada Derana Sinhala

පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

යූරියා පොහොර බෙදාහැරීමට පෞද්ගලික ආයතනවලට ඉඩ ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පැවසීය.

ඒ අනුව මේ සතිය තුළදී පොහොර ගැටලුව විසඳෙනු ඇති බවත් ගොවීන් සංවේදී බැවින් බොරුවට රට තුළ පොහොර හිඟයක් මවා නොපාන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

Go to News Site