ගෙවුනු වසර 15 දී අක්ෂි බැංකුවට පරිත්‍යාග ලෙස ලැබුණු අක්ෂි කුණිත 17,000 කට අධික ප්‍රමාණයෙන් 12,000 ක් රෝගීන් සඳහා බද්ධ කර ඇතැයි ජාතික අක්ෂි බැංකුව පවසයි.