ශ්‍රී ලංකන් එයාර් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන මහතා සිය දිව් හානි කර ගැනීමට අල්ලස් කොමිසම වගකිවයුතු යැයි හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.