Collector
නාගානන්දත් කන්ටේනර් කමිටුවට කැඳවයි | Collector
නාගානන්දත් කන්ටේනර් කමිටුවට කැඳවයි
Lankadeepa

නාගානන්දත් කන්ටේනර් කමිටුවට කැඳවයි

රේගුවෙන් බහාලුම් 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සමාජ ක්‍රියාකාරික නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතය.

Go to News Site