Collector
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට උපදෙස් මාලාවක් | Collector
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට උපදෙස් මාලාවක්
Ada Derana Sinhala

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට උපදෙස් මාලාවක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය හා සිසුන් ස්ත්‍රී පුරුෂභාවය වැනි ලිංගිකත්වය මත පදනම් වූ හිරිහැරයන්ට හා ලිංගික හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා වූ ප්‍රතිපත්ති බලාත්මක කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම විශ්වවිද්‍යාලයට සහ එහි පාලක සභාවට උපදෙස් නිකුත් කර තිබේ.

Go to News Site