ගාල්ල, ගල්වඩුගොඩ හා ශ්‍රී සුමේධ මාවතප්‍රදේශවලදී ලැගුම්හල් දෙකක් තුළ නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු පරිගණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.