Lankadeepa
දෙණියාය අධ්‍යාපන කලාපයේ පාසල් හතරක් තුළ ළමුන් අතර සීග්‍රයෙන් පැතිර ගිය වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ එම පාසල් හතර ලබන හෙට ( 13) සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන් පතිරණ මහතා පවසයි.
Go to News Site