Ada Derana Sinhala
මෙරට පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරල් විශ්‍රාමික Nayyar Naseer HI මහතා ඊයේ (11) විශ්‍රාමික නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය කාර්යාලයේදී හමුවී තිබේ.
Go to News Site