Collector
උමා ඔය ඉඩම් ගැටලුවට කැබිනට් අනුකමිටුවෙන් විසඳුම් | Collector
උමා ඔය ඉඩම් ගැටලුවට කැබිනට් අනුකමිටුවෙන් විසඳුම්
Ada Derana Sinhala

උමා ඔය ඉඩම් ගැටලුවට කැබිනට් අනුකමිටුවෙන් විසඳුම්

දීර්ඝ කාලයක් පුරාවට උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ, ඌව පරණගම, හාලිඇළ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයන් හී ජනතාව මුහුණ දුන් ඉඩම් ගැටලුව සඳහා කැබිනට් අනුකමිටුව මැදිහත් වී ස්ථීර විසඳුම් ලබා දීමට පියවර ගෙන තිබේ.

Go to News Site