උණවටුන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකදී ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට අතවර කළ බව කියන සැකකරුවෙකු උණවටුන සංචාරක පොලීසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.