Collector
පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් පිරිසක් රිමාන්ඩ් | Collector
පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් පිරිසක් රිමාන්ඩ්
Ada Derana Sinhala

පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් පිරිසක් රිමාන්ඩ්

පරිගණක අපරාධ ජාලයකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ විදේශිකයින් 188 දෙනෙකු නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Go to News Site