ශ්‍රී ලංකාවේ සියලු නිකායන් නියෝජනය වන පරිදි පිහිටුවා ඇති ’’බුද්ධශාසන සභාව’’ අද (12) බුද්ධශාසන අමාත්‍යාංශයේදී රැස්විය.