Collector
බස්නාහිර,සබරගමුව, ගාල්ල මාතරට ඉතා තද වැසි | Collector
බස්නාහිර,සබරගමුව, ගාල්ල මාතරට ඉතා තද වැසි
Lankadeepa

බස්නාහිර,සබරගමුව, ගාල්ල මාතරට ඉතා තද වැසි

දිවයින ආසන්නයේ පවතින පීඩන අවතාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය නිසා බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Go to News Site