Lankadeepa
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වීම නිසා කුලී නිවෙස්වල පදිංචිව සිටින පවුල් සඳහා මාස හයකට රජය මගින් ලබා දෙන රුපියල් 25,000 ක මාසික කුලී දීමනාව තවත් මාස තුනකට දීර්ග කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායන මහතා ප්‍රකාශ කළේය.
Go to News Site