Collector
තැන් කිහිපයකට මි.මී 200ට වැඩි ඉතා තද වැසි | Collector
තැන් කිහිපයකට මි.මී 200ට වැඩි ඉතා තද වැසි
Ada Derana Sinhala

තැන් කිහිපයකට මි.මී 200ට වැඩි ඉතා තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලට, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.

Go to News Site