Collector
අල්ලස්ගත් පොලීසියේ දෙන්නකුගේ වැඩ තහනම් | Collector
අල්ලස්ගත් පොලීසියේ දෙන්නකුගේ වැඩ තහනම්
Lankadeepa

අල්ලස්ගත් පොලීසියේ දෙන්නකුගේ වැඩ තහනම්

ඇහැලියගොඩ, වියලගොඩ වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් ධාවනය කළ ලියාපදිංචි නොකළ යතුරු පැදියකට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා දස දහසක අල්ලසක් ගත් බව කියන පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව රත්නපුර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

Go to News Site