Collector
ජාවාරම්කරු මත්පෙති සමඟ මාට්ටු | Collector
ජාවාරම්කරු මත්පෙති සමඟ මාට්ටු
Lankadeepa

ජාවාරම්කරු මත්පෙති සමඟ මාට්ටු

තරුණයන් ඉලක්ක කර මත්පෙති විකිණීමේ ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දොළහකට ආසන්න වටිනා මත් පෙති තොගයක් සහ එම ජාවාරමෙන් උපයා ගත් බවකියන මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

Go to News Site