Collector
වෙසක් සැරසිලි සහ දන්සැල් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක් | Collector
වෙසක් සැරසිලි සහ දන්සැල් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක්
Ada Derana Sinhala

වෙසක් සැරසිලි සහ දන්සැල් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක්

මෙවර වෙසක් උත්සව සමයේ සිදුකරනු ලබන විවිධ සැරසිලි සහ දන්සැල් කටයුතු සඳහා පොලිතීන් හා ප්ලාස්ටික් භාවිත කිරීමෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සමස්ත ලක්වාසීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

Go to News Site