Ada Derana Sinhala
ඉඩමක තක්සේරු වාර්තාවක් අඩු වටිනාකමකින් සකස් කර දීම සඳහා රුපියල් 35,000ක අල්ලස් මුදලක් ලබාගත් පොළොන්නරුව පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාලයේ සනීපාරක්ෂක කම්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබේ.
Go to News Site