Collector
රෝහල් 16කට නවීන හෘද කැතීටකරණ යන්ත්‍ර | Collector
රෝහල් 16කට නවීන හෘද කැතීටකරණ යන්ත්‍ර
Lankadeepa

රෝහල් 16කට නවීන හෘද කැතීටකරණ යන්ත්‍ර

මේ වර්ෂය ඇතුලත දිවයිනම ආවරණය වන පරිදි මෙරට ප්‍රධාන රෝහල් රැසක අතිනවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර 16 ක් (Cath lab - Cardiac Catheterization Laboratory) ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Go to News Site