Lankadeepa
දිවයිනේ ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් වෙරළාසන්න මුහුදු තීරයේ කාලගුණික තත්ත්වය රළු විය හැකි බැවින් ධීවර කටයුතු වල නිරත වීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.
Go to News Site