හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමාකළ බව දුම්රිය සේවය පැවසීය.