Collector
ඔස්ට්‍රේලියාවේ දන්ත වෛද්‍යවරයකුගේ සායනයට ගිය රෝගීන්ට HIV සහ හෙපටයිටිස් අවදානමක් | Collector
ඔස්ට්‍රේලියාවේ දන්ත වෛද්‍යවරයකුගේ සායනයට ගිය රෝගීන්ට HIV සහ හෙපටයිටිස් අවදානමක්
Ada Derana Sinhala

ඔස්ට්‍රේලියාවේ දන්ත වෛද්‍යවරයකුගේ සායනයට ගිය රෝගීන්ට HIV සහ හෙපටයිටිස් අවදානමක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පවත්වාගෙන ගිය දන්ත වෛද්‍ය සායනයක පැවති "දුර්වල ආසාදන පාලන ක්‍රමවේද" හේතුවෙන් එහි ප්‍රතිකාර ලැබූ රෝගීන් දහස් ගණනකට ලේ මගින් බෝවන වෛරස් ශරීරගත වී තිබීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.

Go to News Site