Collector
නාගානන්දගෙන් අහපු ප්‍රශ්නෙට කන්ටේනර් කමිටුව රත්වෙයි | Collector
නාගානන්දගෙන් අහපු ප්‍රශ්නෙට කන්ටේනර් කමිටුව රත්වෙයි
Lankadeepa

නාගානන්දගෙන් අහපු ප්‍රශ්නෙට කන්ටේනර් කමිටුව රත්වෙයි

කොළඹ වරායෙන් බහාලුම් 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇතිවිය.

Go to News Site