Collector
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඔස්මන් අත්අඩංගුවට | Collector
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඔස්මන් අත්අඩංගුවට
Lankadeepa

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඔස්මන් අත්අඩංගුවට

ප්‍රබල සංවිධානාත්මක අපරාධ සාමාජිකයකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්මන් ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය

Go to News Site