අම්බලන්තොට ලක්මාල් සඳරුවන් නොහොත් ’’ පොඩි ’’ නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි.