ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ මුහුදට කඩා වැටුණු පෞද්ගලික ගුවන් යානයක සිටි මගීන් සියදුදෙනා පැය කිහිපයකින් නිරුපද්‍රිතව මුදා ගැනීමට අමෙරිකානු ගුවන් හමුදා සහ වෙරළාරක්ෂක බලකාය සමත්ව ඇත.