Collector
රේගුවේ තවත් ලොක්කෙක් කන්ටේනර් කමිටුවට | Collector
රේගුවේ  තවත් ලොක්කෙක් කන්ටේනර් කමිටුවට
Lankadeepa

රේගුවේ තවත් ලොක්කෙක් කන්ටේනර් කමිටුවට

කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ තවත් ප්‍රධානියකුගෙන් එන සතියේදී ප්‍රශ්න කිරීමට නියමිතය.

Go to News Site