Collector
බිම වැටුණු කරන්ට් වයරය ඇල්ලු කතට දිවි අහිමිවෙයි | Collector
බිම වැටුණු කරන්ට් වයරය ඇල්ලු කතට දිවි අහිමිවෙයි
Lankadeepa

බිම වැටුණු කරන්ට් වයරය ඇල්ලු කතට දිවි අහිමිවෙයි

ඌරගස්මංහන්දිය මීගස්පිටිය කන්දරකිනා කන්ද ප්‍රදේශයේ නිවසකට විදුලිය ලබාදීමට ඇද තිබූ ප්‍රධාන විදුලි රැහැනකට ගසක අත්තක් කඩා වැටී බිම වැටුණු වයරය ඇල්ලූ කාන්තාවක් විදුලි සැර වැදී මිය ගිය බව ඌරගස්මන්හංදිය පොලීසිය කියයි.

Go to News Site