Collector
සුළු - මැදි ව්‍යවසායකය රකින උපාය රාමුව එළි දකී | Collector
සුළු - මැදි ව්‍යවසායකය රකින උපාය රාමුව එළි දකී
Lankadeepa

සුළු - මැදි ව්‍යවසායකය රකින උපාය රාමුව එළි දකී

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දේශීය හා ගෝලීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා වන ’’SME Nexus’’ 2026 ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපායමාර්ගික රාමුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.

Go to News Site