Collector
බැංකු පද්ධති සුරකින්න නව රෙගුලාසි | Collector
බැංකු පද්ධති සුරකින්න නව රෙගුලාසි
Lankadeepa

බැංකු පද්ධති සුරකින්න නව රෙගුලාසි

මෙරට බැංකු පද්ධතිවල ආරක්ෂාව සඳහා පොදු අවම තාක්ෂණික මට්ටමක් සහ නියාමන රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමු වී ඇත

Go to News Site