Collector
මාමඩල ඝාතන සැකකරුවෝ රිමාන්ඩ් | Collector
මාමඩල ඝාතන සැකකරුවෝ රිමාන්ඩ්
Lankadeepa

මාමඩල ඝාතන සැකකරුවෝ රිමාන්ඩ්

අම්බලන්තොට මාමඩල මොකුටු යාය ප්‍රදේශයේ නිවසක වෙඩි තබා කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරන ලද සිද්ධියට සම්බන්ධ යයි සැක කරන අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (14) හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් වයි .ආර්.බ්. නෙළුම්දෙනිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව 21 දින හඳුනා ගැනීමේ පෙරට්ටුව තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

Go to News Site