Collector
හදවත් සැත්කමට දස දහසක් පෝලිමේ | Collector
හදවත් සැත්කමට දස දහසක් පෝලිමේ
Lankadeepa

හදවත් සැත්කමට දස දහසක් පෝලිමේ

රජයේ රෝහල්වල හදවත් සැත්කම් සඳහා දසදහසකට අධික රෝගීන් ප්‍රමාණයක් පොරොත්තු ලේඛනවල සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය

Go to News Site