Collector
සුපුන්, සඳු සහ රවිහාරි පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ඉසව්වට සුදුසුකම් ලබයි | Collector
සුපුන්, සඳු සහ රවිහාරි පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ඉසව්වට සුදුසුකම් ලබයි
Ada Derana Sinhala

සුපුන්, සඳු සහ රවිහාරි පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ඉසව්වට සුදුසුකම් ලබයි

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබාගැනීමට බර ඉසිලීමේ ක්‍රීඩක සුපුන් සෝමතිලක, සඳු ජයවර්ධන සහ බර ඉසිලීමේ ක්‍රීඩිකා රවිහාරි ගුණතිලක සමත් විය.

Go to News Site