Collector
ශානිගේ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් - තීන්දුව කල් තබයි | Collector
ශානිගේ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් - තීන්දුව කල් තබයි
Ada Derana Sinhala

ශානිගේ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් - තීන්දුව කල් තබයි

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබීය.

Go to News Site