Collector
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ එස්. ප්‍රේමතිලකට වසර හය සිරදඬුවම් | Collector
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ එස්. ප්‍රේමතිලකට වසර හය සිරදඬුවම්
Ada Derana Sinhala

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ එස්. ප්‍රේමතිලකට වසර හය සිරදඬුවම්

2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැදෑරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කර තිබේ.

Go to News Site