Collector
අත්තනගලු ඔයේ පහත්බිම්වලට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් | Collector
අත්තනගලු ඔයේ පහත්බිම්වලට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක්
Ada Derana Sinhala

අත්තනගලු ඔයේ පහත්බිම්වලට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක්

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Go to News Site