Ada Derana Sinhala
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් ආපදා මරණ දෙකක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම ආපදා මරණය මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.