Collector
අත්තනගලුඔයෙහි ජල මට්ටම ඉහළට | Collector
අත්තනගලුඔයෙහි ජල මට්ටම ඉහළට
Lankadeepa

අත්තනගලුඔයෙහි ජල මට්ටම ඉහළට

පසුගිය පැය කිහිපය තුල ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඉදිරි පැය 24 ක් දක්වා වන කාලය පහත් බිම් වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර සිටී.

Go to News Site