Collector
ලංවීමෙන් ගිය සේවකයන්ට කෝටි 850ක වන්දි | Collector
ලංවීමෙන් ගිය සේවකයන්ට කෝටි 850ක වන්දි
Lankadeepa

ලංවීමෙන් ගිය සේවකයන්ට කෝටි 850ක වන්දි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවක සේවිකාවන්ට රුපියල් බිලියන 8.5 ක් හෙවත් රුපියල් කෝටි 850 ක මුදලක් වන්දි ලෙස ගෙවන බව බලශක්ති අමාත්‍යංශය පැවසීය.

Go to News Site