Lankadeepa
පීඩාකාරී අවි ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන දින 30 කාලයක් රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කස්ත්‍රිආරච්චි මෙම මස 27වෙනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් කේ.එම් .ජේ. පි. සමරසිංහ මහතා නියෝග කළේය.
Go to News Site