Lankadeepa
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියලුම පාසල්වලට අද (15) මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිවාඩු ලබා දී ඇත.
Go to News Site