Gossip Lanka News
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට අයත් නිවසේ දී මියගිය කපිල චන්ද්‍රසේනගේ බාන්ස් පෙදෙසේ පිහිටි නිවසේ සේවය කළ සේවිකාවක් වන සුබ්‍රහිම් ප්‍රමිලා නම් තැනැත්තිය ඊයේ (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදුන්නා. ඇය එහිදී සඳහන් කළේ මැයි මස 08 වැනිදා උදෑසන 7.25ට පමණ CID යැයි කියමින් පැමිණි 05 දෙනෙකු නිවස සෝදිසි කළ බවයි.
Go to News Site