Ada Derana Sinhala
මාසික සභා රැස්වීම් වාර්තාව සම්මත කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ජාතික ජනබලවේගයට බලය හිමි හැටන් දික්ඔය නගර සභාවේ මාසික රැස්වීම ලබන 21 වෙනිදා දක්වා කල්තැබීමට එහි සභාපති අසෝක කරුණාරත්න මහත පියවර ගෙන තිබේ.
Go to News Site