Collector
බස් නැවතුමේ සිටි සැරයන්වරියගේ මාලය කොල්ලකාලා | Collector
බස් නැවතුමේ සිටි සැරයන්වරියගේ මාලය කොල්ලකාලා
Lankadeepa

බස් නැවතුමේ සිටි සැරයන්වරියගේ මාලය කොල්ලකාලා

විනය හා කල් ක්‍රියා කොට්ඨාශයේ කාන්තා පොලිස් සැරයන්වරියක රාජකාරියට වාර්තා කිරීම සඳහා බස් නැවතුම්පොලේ සිටියදී යතුරු පැදියකින් පැමිණි තිදෙනෙකු සැරයන්වරියගේ ගෙලට කඩුවක් තබා මරණ බවට තර්ජනය කර ගෙල බැඳි රන්මාලය කඩා පලා ගොස් ඇති බව කොස්ගම පොලිසිය පවසයි.

Go to News Site