Collector
කපිල චන්ද්‍රසේන මියගොස් ඇත්තේ සිරුර පරීක්ෂා කළ වෙලාවට පැයකට දෙකකට පෙරයි... මරණය තහවුරු කිරීමට පරීක්ෂණ හතරක් කළා - වෛද්‍යවරිය සාක්ෂි දෙයි | Collector
කපිල චන්ද්‍රසේන මියගොස් ඇත්තේ සිරුර පරීක්ෂා කළ වෙලාවට පැයකට දෙකකට පෙරයි... මරණය තහවුරු කිරීමට පරීක්ෂණ හතරක් කළා - වෛද්‍යවරිය සාක්ෂි දෙයි
Gossip Lanka News

කපිල චන්ද්‍රසේන මියගොස් ඇත්තේ සිරුර පරීක්ෂා කළ වෙලාවට පැයකට දෙකකට පෙරයි... මරණය තහවුරු කිරීමට පරීක්ෂණ හතරක් කළා - වෛද්‍යවරිය සාක්ෂි දෙයි

“එම කාමරයේ ඇඳ හිස්ව තිබ්බේ. මං වම් පැත්තට හැරිලා බැලුවාම වම් පැත්තෙ කොනේ දොරක් තිබ්බා. පුටුවක් හරවලා තිබ්බා. දොර පැත්තේ තිබුණ පුටුව යට මනුස්සයෙක් වැටිලා හිටියා. මම ඔහු පරීක්ෂා කරා. ඒ වෙනකොටත් ඔහු මරණයට පත්වෙලා සිටියේ.”

Go to News Site