Lankadeepa
ඇමෙරිකාවත් චීනයත් අතරේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් සමත් වූහ. ඒ, ලෝක නායකයන් දෙදෙනා අතරේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය. සාර්ථක සාකච්ඡාවලින් පසු ජනපති ට්‍රම්ප් සහ ඔහුගේ නියෝජිතයෝ කණ්ඩායම යළි ඇමෙරිකාව බලා පිටත්ව ගියහ.
Go to News Site