Collector
රාජගිරියේදී කොටු වූ විදෙස් ජාතිකයින් 120 රටවල් 02ක බැංකු ගිණුම් හැක් කරලා | Collector
රාජගිරියේදී කොටු වූ විදෙස් ජාතිකයින් 120 රටවල් 02ක බැංකු ගිණුම් හැක් කරලා
Lankadeepa

රාජගිරියේදී කොටු වූ විදෙස් ජාතිකයින් 120 රටවල් 02ක බැංකු ගිණුම් හැක් කරලා

අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී යැයි රාජගිරියේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත විදෙස් ජාතික සැකකරුවන් 120 දෙනා මෙරට සිට කැලිෆෝනියාවේ සහ සවුදි අරාබියේ බැංකු ගිණුම් වල මුදල් හැක්කර ඇති බවට කරුණු අනාවරණය වන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා ඉදිරියේ කරුණු දැක්වූ වැලිකඩ පොලිසිය (15) පැවසීය.

Go to News Site