Collector
අඩු පීඩන තත්ත්වය තවදුරටත් - ඉදිරි දින කිහිපයෙත් වැසි | Collector
අඩු පීඩන තත්ත්වය තවදුරටත් - ඉදිරි දින කිහිපයෙත් වැසි
Ada Derana Sinhala

අඩු පීඩන තත්ත්වය තවදුරටත් - ඉදිරි දින කිහිපයෙත් වැසි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බැවින් වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Go to News Site