Collector
sugeeshwara bandara | Collector
sugeeshwara bandara
Gossip Lanka News

sugeeshwara bandara

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් තම යුතුකම උපරිමයෙන් ඉටු කළ බවත්, එතුමා මේ වන විට දැඩි කලකිරීමකින් පසුවන බවත් සුගීශ්වර බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, “ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට වෙනුවෙන් තමන්ගේ යුතුකම උපරිම කළා. එතුමා දැන් හරිම කලකිරීමෙන් ඉන්නේ” යනුවෙනි. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාව “ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ්ට නොදැවෙනි මොළයක්” ලෙස ද සුගීශ්වර බණ්ඩාර මහතා හැඳින්වීය. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site